Wednesday, June 15, 2011

අඩුපාඩු හදපු අලුත් ව'ෂන් එකක්



ඩෙස්ක්ටොප් කැලැන්ඩර් එකේ අඩුපාඩු හදපු අලුත් ව'ෂන් එකක්, කලින් ඩවුන්ලෝඩ් කරගත්ත අය මේ අලුත් එකත් පාවිච්චි කරල බලන්න.





පෝස්ට් එකක් දාන්න වෙලාවක් ලැබුන ගොඩක් කාලෙකින්. අඩු පාඩු හොඳ නරක කියල දිරි ගන්වන හැමෝටම බොහොම ස්තුතියි!!! :)

8 comments:

  1. මම කලින් කැලන්ඩර් එකත් පාවිච්චි කරනවා මේකත් ඔන්න ස්තූතියි කියලම අරගත්තා

    ReplyDelete
  2. @හිස් අහස:
    බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට! :)

    ReplyDelete
  3. ස්තූතියි... මමත් පොඩි අදහස් දෙක තුනක් දෙන්නද?
    1. පරිගණකය ආර්ම්භයේදී කැලැන්ඩරය පිහිටන ස්ථානය අපිට අවශ්‍ය තැනක තැබුව පසු නැවත නැවත පරිගනකය ක්‍රියාත්මක කරනු ලබන අවස්ථාවල ආරම්භක ස්ථානය අවසන් වරට පරිගණකය ඕෆ් කරන අවස්ථාවේත තැබූ ස්ථානයේම නැවත පිහිටන අයුරින් සකස් කරන්න.

    2. වින්ඩෝස් වල gadget එකක් ලෙස සකස් කිරීමට හැකිදැයි බලන්න.
    3. අපේ. Google, outlook හෝ වෙනයම් කැලැන්ඩරයක් භාවිතා කරන්නේනම් එහි ඇති සිහිකැදවීම් හෝ සටහන් මේ මතට ගෙන එෟමට හැකිදැයි බලන්න.
    4. Opacity වෙනස් කිරීමට හැකි අයුරින් හදන්න... මවුස් පොයින්ටරය එෟ මතට රැගෙන ගිය පසු Opacity එක 100% ලෙස ඉබේ වෙනස් වන මෙන් සහ ඉවතට ගත් පසු සකසන ලස Opacity නැවත ලැබෙන මෙන් සකස්කිරීමට හැකිදැයි බලන්න....

    ඔබට සුභ අනාගතයක්

    ReplyDelete
  4. @සන්ජු:
    කමෙන්ටුවට බොහොම ස්තුතියි!

    ඔබ කියපු 1 වෙනි කාරණය නම් දැනටමත් මේ කැලැන්ඩර් එකේ තියනවා. ඊට අමතරව opacity වෙනස් කරන්නත් හැකියාව තියනවා. මේ ගැන විස්තර මම කලින් ලිපියක සඳහන් කරලත් තියනවා. වැඩි විස්තර මෙතනින් බලන්න.
    http://srilankansoftware.blogspot.com/2011/03/sinhala-deskcalendar-pro.html

    තවත් අදහස් යෝජනා චෝදනා තියනවනම් කියන්න. :)

    ReplyDelete
  5. ඔන්න මමත් ගත්ත. බොහොම ස්තුතියි!

    ReplyDelete
  6. Thanks for the app. I'm using winXP + SP3. when i run the app it shows the error msg as " The application failed to initialize properly (0x0000135). Click OK to terminate the application" ...
    Anything wrong i done ??

    - Shiran -

    ReplyDelete
  7. @Shiran:
    Thanks for the comment.
    You can fix this problem by installing latest version of .Net framework.
    Follow this link:
    http://goo.gl/VfFPQ

    ReplyDelete
  8. @සනත්:
    බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට!

    ReplyDelete

මේ පිලිබඳව ඔබේ අදහස්...