Sunday, June 19, 2011

Desk Calendar Pro : පොඩි පිලියමක්

කැලැන්ඩර් එක ඩෙස්ක්ටොප් එකේ අවශ්‍ය තැනක තියලා තිබුනට, කම්පියුටර් එක ආයෙත් ඔන් කරත්දි ඩෙස්ක්ටොප් එක මැදටම එනව කියලා ගොඩක් දෙනෙක් මට කිව්වා. මම දැන් කියන්න යන්නෙ මේකට පොඩි පිලියමක්. 

කරන්න තියෙන්නෙ මේකයි:
කැලැන්ඩර් එක ඩෙස්ක්ටොප් එකේ අපිට අවශ්‍ය තැනක තියලා, notification area එකේ තියන අයිකන් එක උඩ right-click කරන්න.
ඒ මෙනු එකේ 'Restart' කියන එක උඩ click කරන්න. 

එතකොට කැලැන්ඩර් එක restart වෙනවා. දැන් ආයෙත් කම්පියුටර් එක ඕන් කරත්දි කැලැන්ඩර් එක දැන් තියන තැනම display වෙනවා. මේක එකවතාවක් විතරක් කරාම හොඳටම ඇති. 
අලුතින් වෙනස් කම් කරන්න කාල වේලාවක් ලැබෙනකල් පොඩි විසදුමක් මේක.

හැමෝටම ජය! :)

Wednesday, June 15, 2011

අඩුපාඩු හදපු අලුත් ව'ෂන් එකක්



ඩෙස්ක්ටොප් කැලැන්ඩර් එකේ අඩුපාඩු හදපු අලුත් ව'ෂන් එකක්, කලින් ඩවුන්ලෝඩ් කරගත්ත අය මේ අලුත් එකත් පාවිච්චි කරල බලන්න.





පෝස්ට් එකක් දාන්න වෙලාවක් ලැබුන ගොඩක් කාලෙකින්. අඩු පාඩු හොඳ නරක කියල දිරි ගන්වන හැමෝටම බොහොම ස්තුතියි!!! :)