Wednesday, April 13, 2011

ශ්‍රී ලාංකික සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!

ශ්‍රී ලාංකික සැමට...

4 comments:

  1. එසේම වේවා..... :)

    ReplyDelete
  2. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

    ReplyDelete
  3. කතන්දර ශූරීන් ටත් සියලු දේ ඉෂ්ට සිද්ධ වෙන සුභ අලුත් අවුරුද්දක් වේවා! මේ පැත්තට ආවට බොහොම ස්තුතියි.

    ReplyDelete
  4. @බුද්ධික..
    ස්තුතියි සහෝ..

    ReplyDelete

මේ පිලිබඳව ඔබේ අදහස්...