Saturday, February 5, 2011

~~නිහඩ ලොව බිදින්න~~

අපේම සහෝදරයෙකුට අපි හැමෝගෙම උදව් අවශ්‍ය කරන වෙලාවක් මේ...

මිනිස් ජිවිතය හරිම පුදුමාකාරය, විටක සතුට දොරේ ගලා යයි, විටක දුක් කරදරනිමක් නෑතිව පෑමිනෙයි.මගේ ජිවිතයෙත් මම සතුටින් කාලය ගතකල කාලයක්තිබුනාහරිම සෑහෑල්ලුවෙන් මම ජීවිතය විදිමින් හිටියාඒත් කාලයා මගේ සතුටඋදුරාගෙන එවෙනුවට කදුළුවල ඝනකම මට තිලිණ කලාඅද මම මේ ලියන හෑමදේමමට සටහන් කරන්නට තිබුනේ මීට හුග කලකට කලින්මම මේ ගෑන සටහනතබන්නට සිතු සෑම මොහොතකම එය වෑලකී ගියා.
 එත් අද මේ සියල්ල පවසා ඔබේන් උපකාරයක් බලාපොරොත්තු වන තරමටමකාලයේ අදෘශ්යමාන හස්තයට මම නතුවෙලා.
 යමක් කමක් තේරෙන කාලයක ඉදලා මගේ තිබුන හිනය උනේ රුපවහිනිසංස්කාරක වරයෙක් වෙන්නමම හෙමින් හෙමින් විවිද කඩයිම් පසුකරමින් ජිවිතේඉදිරියට ගෙවාදමමින් සිටියා. අතර තුරදී මට ලංකාවෙ ප්රසිද්ද රෑපවාහීනිවැඩසටහන්  ආයතනයකින් මගේ සිහින රැකියාවට කැදවීමක් ලැබුණා... මම ඉතාමත්ආශාවෙන් රෑකියවෙ නිරතවෙමින් තවදුරටත් රුපවාහිනී මාධ් පිලිබදව ඉගෙනගත්තා. රුපවාහිනි අධ්යක්ෂනය,  නිශ්පාදනය පිලිබදවත් මට ඉගෙන්ගන්න ලෑබුනා..  වගේම රූපවාහීණී වැඩසටහන් සහාය අධ්යක්ෂණයටත් අවස්ථාවන් ලැබුනා.නමුත්  තනතුර හොබවන්නට මට අවස්ථාව ලැබුනේ එකම එක ඒකාන්ගික ටෙලිනාට්යයක පමණයි.. මේ කාලයෙදි තමයි මගේ ජිවිතේ සතුටින්ම ගතකරපු කාලය,ඒත්  සතුට පෑවතුනේ ඉතාම කෙටි කාලයක් පමනයි ... මේ කාලය තමයි මගේජිවිතේටකනකොකා හඩන්න පටන් ගත්තේ.. මම දෑක්ක හෑම හීනයක්ම මගේඉදිරියේදීම බොදවෙලා සේදිලා ගියා.
හිටි හැටියෙම මගේ එක කනක ශ්රවනය දුර්වල උනා එක්කම ටික දවසකින් එයසම්පුර්නයෙන්ම නෑසීගියාඑවගේම අනිත් කනෙත් ශ්රවනය දුර්වල වෙන්න පටන්ගත්තාපළමු කනේ ශ්රවනය දුර්වල වෙන්න පටන් ගත් මොහොතේ සිටම අදදක්වාම වෛද් ප්රතිකාර සදහා යොමු උනානමුත් අවාසනාවට මගේ කන්දෙකේම ශ්රවණතත්වය පහල  යාම නතරකරගන්නට බෑරි උනාසියල්ල මෙසේවෙද්දි මාස තුනක කාලයක් සදහා මට ශ්රවණාධාරකයක් බාවිතා කිරීමෙන් පිහිටක්ලබා ගත්තානමුත් තව තවත් මගේ කනට සම්බන්ධ ස්නයු දුර්වල වුනාමගේඈසෙමින් තිබු එකම කනත් නෑසී ගියා(බිහිරිඋනා). මෙ සියල්ල සිදුවී දෑන් වසරඑකහමාරක ටත් වඩා කාලයක් මම බිහිරි බව විදිමින් සිටිනවාමේකාලය තුල මමජිවිතේ දී වින්ද වේදනාව කියා නිම කරන්නට මට පුලුවන් කමක් නෑ.. . ගොඩක්වෙලාවට මගේ බ්ලොග් එකේ මම මගේ දුක කවි ලෙසින් පිට කලා.
මම කෙමෙන් කෙමෙන්න සමාජ ගතවිම අත්හරිනු ලෑබුවාගෙදර අය පවා යමක් මටපෑවසීමට ඈත්නම් කොලකෑලිවල ලියා දෙමින් අදටත් ..මා සමග සංනිවේදනයගොඩනෑගිමට මහත්වු ප්රයත්නයක් දරමින් සිටිනවා.මම ගෙවාදෑමු මුසල කාලයපුරාවටම මම මගේ යහලුවන් ගෙදර අය සහ බොහෝ දෙනා සමග අදහස් හුවමරුකලේ කොල කෑලිවල ලියමින්වෛද් වරුන්ගේ මතය වී ඈත්තේ තවත්අනපේක්ෂිත කාලයකින් මගේ කතා කිරිමත් නෑතිවනු ඈතිබවයි.
ජාතික රොහලේ උගුර කන නාසය පිලිබද ප්රධාන විශේෂඥ වෛද් ශාන්ත පෙරේරායටතේ සෑත්කමක් කල අතර එයිනුත් කිසිම ප්රතිඵලයක් සිදුවුනේ නෑ ... නමුත් දෑන්මාහට ශ්රවනය නෑවත ලබා ගෑනීමටනම් කර්නශන්ඛ බද්යක් කලයුතු බව වෛද්නිගමනයයිඒසදහා අවශ් කරන උපකරනය ගෙන්වා ගෑනීම සදහා යන වියදම වුරුපියල් ලක්ශ 30(මිලියන 3) ක්වු විශාල වියදම මටවත් මගේ පවුලේ කිසිවෙකුටවත්දෑරිය නොහෑකි මුදලක්...
මගේ නෑදයනුත් මම මෙතෙක් කල් හම්බ කල මිතුරනුත් ඔවුනට හැකි ලෙසින් උදවුකිරීමට ඉදිරිපත් වෙමින් සිටිනවාජනාධිපති අරමුදලෙනුත් මුදලක්බලාපොරොත්තුවෙන් සිටින අතර මා සමග මගේ ඉලන්දාරියාබ්ලොග් අඩවියසමගින් මා හා ඒකාත්මික වු වර්චවල් මිතුරන්ගෙනුත් හැකි උපකාරයක්බලාපොරොත්තුවෙන් මාගේ මේ සටහන තැබීමට සිතීමීමා මෙවැනි සටහනක්තැබීමට කිසි දිනකත් නොසිතුවෙමි නොපැතුවෙමිනමුත් මිනිසුන් අසරන වන්නේනොපැතූ නොසීතු අවස්ථාවන් වලදීයමාගේ බ්ලොග් අඩවිය තුලින් මා ගොඩක්හිතෛහී මිතුරන් හදුනා ගත්තාවර්චුවල් අවකාශයෙන් තොර අවංක බැදීම් ඇති කරගත්තා. සමහරුන් මා රෝහල් ගත වී සිටි කාලයේ මාගේ සුවදුක් විමසීමට පැමිණියා.වචනවලින් උවත් බ්ලොග් මිතුරන් මාව සෑහෙන දිරිමත් කලාඔවුනට අනේකවාරයක් ස්තූති වර්වුල් මිතුරු කමවත් මට නොපැවතුනානම් මගේ ජීවිතය කිසිදුශබ්දයක් නොමැති කලු වර කාමරයක තනිවුනා හා සමානයි මට වරෙක සිතෙයි.
ඉතින් මිතුරනේ මා හා ලැබැදිව සිටි ඔබගෙන් මා මේ උපකාරයක් බලාපොරොත්තුවන වෙලාවයිඔබට හැකියාවක් ඇතිනම් මට මගේ ආබාධය සුව කර ගැනීමට අත්වැලක් වෙන්න ඔබට අනේක වාරයක් ස්තුතියිමේ සමග මගේ රෝගය හා සම්බන්ධ ලිපිද ඉදිරිපත් කරමි 
ස්තුතියි!.
විමසිම්
0772332071 
0718050116
facebook : 

D.M.D.T.B. දිසානායක
බෑංකු ගිනුම් අංක 71408612 
(ලංකා බෑංකුව මාතලේ )







1 comment:

  1. අපේ මිනිස්කම අවශ්‍ය කරන මොහොතක්.....

    ReplyDelete

මේ පිලිබඳව ඔබේ අදහස්...