Thursday, March 31, 2011

ව'ර්ල්ඩ් කප් ෆයිනල් යන අපේ කොල්ලොන්ට සුභ පතන්න





අද නම් මම හඳුන්වලා දෙන්න යන්නෙ සොෆ්ට්වෙයා එකක් නෙවේ.


2011 ව'ර්ල්ඩ් කප් ෆයිනල් යන අපේ කොල්ලොන්ට සුභ පතන්න, මම කරපු පොඩි ආර්ට් ව'ර්ක් එකක් මේක.


හොඳයි නම් ඩවුන්ලෝඩ් කරගෙන වෝල්පේපර් එකට දාගන්න කියලා ඕන්න දැම්මා එහෙනම්. 



කැමති කෙනෙකුට ඩවුන්ලෝඩ් කරගන්න මම පහලින් ලින්ක්ස් දාලා තියනවා. 





හොඳ නරක ඇද කුද කියල යනවනම් හොඳයි.


අපේ සිංහ පැටව් ටිකට සුබ පතලා යන්න අමතක කරන්නත් එපා!

6 comments:

  1. thanks saho mamath mulu hadawathin suba pthanawa

    ReplyDelete
  2. අනිවා,අපේ කොල්ලන්ට හදවතින්ම සුබ පතනවා.

    ReplyDelete
  3. @sumith:
    එල එල.. ස්තුතියි සහො.. අපෙ කොල්ලොන්ට ජය!!!

    ReplyDelete
  4. @සුධාරක
    අපි අනිවාර්යෙන්ම දිනනවා! බොහොම ස්තුතියි!!

    ReplyDelete
  5. අපෙ කොල්ලොන්ට ජය! අපි අනිවාර්යෙන්ම දිනනවා

    ReplyDelete
  6. කෝ ඉතින් මගේ තියන රෙසොලූශන් එකට මේක හදල නෑ නේ
    1440 X 900

    ReplyDelete

මේ පිලිබඳව ඔබේ අදහස්...