කරන්න තියෙන්නෙ මේකයි:
කැලැන්ඩර් එක ඩෙස්ක්ටොප් එකේ අපිට අවශ්‍ය තැනක තියලා, notification area එකේ තියන අයිකන් එක උඩ right-click කරන්න.
ඒ මෙනු එකේ 'Restart' කියන එක උඩ click කරන්න.
එතකොට කැලැන්ඩර් එක restart වෙනවා. දැන් ආයෙත් කම්පියුටර් එක ඕන් කරත්දි කැලැන්ඩර් එක දැන් තියන තැනම display වෙනවා. මේක එකවතාවක් විතරක් කරාම හොඳටම ඇති.
අලුතින් වෙනස් කම් කරන්න කාල වේලාවක් ලැබෙනකල් පොඩි විසදුමක් මේක.
හැමෝටම ජය! :)